පරිසර රසය විදිමු

පරිසර රසය විදිමු

Saturday, August 28, 2010

ගසකට පෙම් බදිමු

ගසක් අපිට මොනතරම් ආදරෙද අපි මොකටද ඒ ගස් වනසන්නෙ. අපි ගස් වලට ආදරෙ කරමු එතකොට ආදරෙ අපිට හැමදාම තියෙවි.

මල් ගොමුව

ඔන්න මමත් බ්ලොග් ලියන්න පටන් ගත්තා. අද ඉදලා මමත් මට හිතෙන අදහසක් දාන්නම්.