"අපි ඉස්සර ඉස්කෝලෙ ගිහිල්ලා උදෙන්ම ආයුබොවන් ගුරුතුමී ! කියලා තමයි දවස පටන් ගන්නෙ ඒත් දැන් එහෙම නෙවෙයි. ඒ වචන වගේම නංගිලා මල්ලිලාගෙ සිතුම් පැතුම් හරි වෙනස් කොහොම උනත් මල්ලී නංගී අම්මා තාත්තා ගුරුවරුන්ට තමන්ගෙ ආගමට ගරු කරන්න අමතක කරන්න එපා. එත්කොට අපිට කොහේ හිටියත් කිරි උතුරනවා වාගේ හරියනවා ඒක සත්තයි"
.