මල් ගොමුව
පරිසර රසය විදිමු

Saturday, May 2, 2020
Monday, February 6, 2012
Wednesday, November 30, 2011
Wednesday, December 22, 2010
ආයුබොවන් ගුරුතුමී !
"අපි ඉස්සර ඉස්කෝලෙ ගිහිල්ලා උදෙන්ම ආයුබොවන් ගුරුතුමී ! කියලා තමයි දවස පටන් ගන්නෙ ඒත් දැන් එහෙම නෙවෙයි. ඒ වචන වගේම නංගිලා මල්ලිලාගෙ සිතුම් පැතුම් හරි වෙනස් කොහොම උනත් මල්ලී නංගී අම්මා තාත්තා ගුරුවරුන්ට තමන්ගෙ ආගමට ගරු කරන්න අමතක කරන්න එපා. එත්කොට අපිට කොහේ හිටියත් කිරි උතුරනවා වාගේ හරියනවා ඒක සත්තයි"
.
Friday, October 15, 2010
Wednesday, September 1, 2010
සුපෙම්බර අහස කිමද මේ සරදම්....
සුපෙම්බර අහස මා මියයනතුරු ඔබ කිමද වැසි නතුව.......
සුමුදු වලාකුලේ ඔබටත් නොපෙනේද මේ දුක....
අදුරු වලාවෙන් සැරසී ඔබ මා සනසන්න.....
Subscribe to:
Posts (Atom)